Thursday, February 10, 2011

ඇරඹුම​


සෙමෙස්ටර් එකත් ඉවර වෙලා නිදහසේ ඉන්න එකේ හිතට එන අදහස් ලියන්න බ්ලොග් එකක් පටන් ගන්න හිතුනා...
මුලින්ම කියන්න ඕනේ මේකේ ලියන්නෙ මගේ හිතට එන අදහස්,, සමහරවිට වැරදි වෙන්නත්, වෙනත් කෙනෙක්ගේ අදහස් වලට පරස්පර විරෝධී වෙන්නත් පුලුවන්... එහෙම වෙලාවට කමෙන්ට් එකක් දාලා ඕන කෙනෙක්ට තමන් ගේ අදහසුත් කියන්න පුලුවන්...
නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක්නේ............ :)

No comments:

Post a Comment