Everything is connected සෑම දෙයක්ම සම්බන් දයි.. මේක මම තදින්ම විශ්වාස කරන දෙයක්.. මේ ලෝකයේ සෑම දෙයක්ම සෑම සතෙක්ම එකිනෙකාට සම්බන් ද වෙලා ඉන්නවා.. සෑම භෞතික දෙයක්ම ගත්තම ඒ හැම දෙයක්ම අවසානයේ හැදිලා තියෙන්නෙ කිසියම් මූලද්‍රව්‍යකින්... මිනිස්සු, සතුන් ගහකොළ උනත් සෛල වලින් හැදිලා තියෙන්නේ...
උදාහරණයක් විදිහට හිතන්න පාරෙදි අපි දකින කෙනෙක්.. සමහරවිට ඒ කෙනාව අපි කවදාවත් දැකලා නැති වෙන්න පුලුවන්, ඒත් ඒ කෙනාගෙ කිසියක් ලක්ෂණයක් අපි කලින් දැකලා තියෙන්න පුලුවන්. සමහරවිට ඒ වගේම ඇස් තියෙන කෙනෙක්, කට ඒ වගේම කෙනෙක්.. ඉතින් මේ විදිහට ගත්තම හැම මනුෂයෙක්ම කොටස් විදිහට හිතුවොත් එක සමාන කොටස් තියෙන ගොඩක් අය හොයාගන්න පුලුවන් වෙයි..
හිතන්න අපි හුස්ම ගැනීම ගැන.. අපි හුස්ම ගන්න වාතයෙන්මයි අනිත් මිනිසුනුත්, සත්ත්වයිනුත් හුස්ම ගන්නේ..
මේ සියල්ලටම ඉහලින් තියෙන ධර්මය විදිහට මම හිතන්නෙ ස්වභාව ධර්මය....
ස්වභාව ධර්මයට තමා සෑම දෙයක්ම සම් බන් ද වෙලා තියෙන්නෙ...
සෑම දෙයක්ම සම් බන් ද උනාට අපට මොකද්ද ඒකෙ තියෙන වැදගත්කම?
ඇත්තෙන්ම ඒ දෙය ගොඩක් වැදගත්..
හිතන්න සෑම දෙයක්ම සම් බන් ද නම් රටවල් හරහා ගමන් කිරීමට ගුවන් යානා, නැව් මොකටද,,, වාහන වල ප්‍රයෝජනය මොකද්ද....
පරිගණක තාක්ෂණය පැත්තෙන් හිතුවොත් මේ හරහා නවතම අන්තර්ජාලයක් බිහි කරන්න පුලුවන්.. ලිපි ඇමිණීම වෙනුවට භෞතික ද්‍රව්‍ය අමුණා විද්‍යුත් තැපැල් යවන්න පුලුවන් වේවි.. හිතාගන්නට නොහැකි තරම් බෑන්ඩ්විඩ්ත් එකක් තිබේවි..
තවත් බොහෝ දේ මගේ මනසේ මැවෙනවා.. අකුරු කරන්නට අමාරුයි නමුත්..
මෙය කියවන ඔබට පුලුවන් මගේ කරුණ හරහා ඉදිරියට සිතා බලන්න..
මේ මගේ පෞද්ගලික සිතිවිලි පමණයි..